Tuesday, October 14, 2014

පිට රට ලිපි හා ඊ.එම්.එස්. මිල ගණකය( Froreing Letters and EMS Rate)

(This is on testing perioed and pls tel any mistake are there)

මෙම වැඩසටහන්හි ගුණ දොස් Comment ලෙස පහත පළකරන්න 

Monday, October 6, 2014

වීදි ප්‍රචාරණ වැඩසටහන 2014 10 04

Street Promotion 2014 10 04
ලෝක තැපැල් දිනයට සමගාමීව කොටහේන තැපැල් කාර්යාලයේ  වීදි ප්‍රචාරණ වැඩසටහන 2014.10.04 දින උදෑසන සිට දිසා අධිකාරි ගාමිණී ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් වීදි සංචාරය කරන ලදී.